අගහරු ලොවින් ආ ගගනගාමී කෝරෝ
ebook ∣ Captain Kuro From Mars in Devanagari and Dravidian scripts, Sinhalese (Sri Lanka) · Captain Kuro From Mars in Devanagari and Dravidian scripts
By Nick Broadhurst

Sign up to save your library
With an OverDrive account, you can save your favorite libraries for at-a-glance information about availability. Find out more about OverDrive accounts.
Find this title in Libby, the library reading app by OverDrive.

Search for a digital library with this title
Title found at these libraries:
Library Name | Distance |
---|---|
Loading... |
සුන්බුන් වු අභ්‍යාවකාශ යානයේ සිටි නියමු කෝරෝ පිබිදුනි. ඇගේ මිතුරිය ජැරෝන් පිළිබද සලකුණක් නැත. කෝරෝ
ගැලවුම් යානය වෙත දිව ගියාය. එහි නැගී ඇය පෘථිවිය දෙසට ඒ්මට වූවාය.
පැයකට පසුව, කෝරෝ සඳ පසු කළාය. ඇය අගහරු ජීවී පූස් වර්ගයේ සතෙකි. ඇයට අඩන්න තරම් දුක හිතුනි. ඇය හුදකලාවෙන් හෙම්බත් වී සිටියාය.
කොරෝ ගැලවුම් යානයේ නැගී වලාකුලු අතරින් උඩු යටිකුරු වෙමින් පැමිණ ගසක යානය වැදුනි. කොරෝ පිටත ඇති විශාල කොළපාට දෙපසට වැනෙන බිය දනවන දේවල් දෙස බැලුවාය. ඇය දොර සෙමින් ඇරියාය.
ගසේ සිටි සතෙකු කෑ ගසා ඇය බියගන්වමින් අහසට ඉගිලුනි. එහි සිටි කොන්ඩ ගිරවා සිනාසෙමින් "මාගේ නම ෆෝබෝන් කීය".මෙවිට කෝරෝ "ඔබේ නිවස ගසක්දැයි" ඇසීය.
ෆෝබෝන් හිස සැලුවාය. "ඔබ මෙහේ නොවේ නේ දැයි කොන්ඩ ගිරවා ඇසීය. "
"නෑ " ඇයි කියා ඇය අහස පෙන්නුවාය.
ෆෝබෝන් ඉහල බැලුවාය.එය ගොඩක් දුරයි.ඔබ කොහොමද ගිරා භාෂාව කතා කරන්නේ ෆෝබෝන් ඇසීය.