Sign up to save your library
With an OverDrive account, you can save your favorite libraries for at-a-glance information about availability. Find out more about OverDrive accounts.
Find this title in Libby, the library reading app by OverDrive.

Search for a digital library with this title
Title found at these libraries:
Library Name | Distance |
---|---|
Loading... |
මෙම කෘතියට ඇතුළත් ලිපි සියල්ල ලංකාවේ සිදු වූ අරගලයෙන් පසුව ඇති වූ සමාජ දේශපාලන පරිවර්තනය තුළ දී සිදු වූ වෙනස්කම් පදනම් කරගෙන, අනාගතයට සිදු විය හැකි දේ පිළිබඳ කරනු ලබන පුරෝකතනයන් සහිතව ලියන ලද ලිපි සංගෘහිතයකි. එනම් 2022 සිට 2024 සැප්තැම්බර් දක්වා කාලයට අයත් හා ජනාධිපතිවරණය හා සම්බන්ධ කාලයට පෙර සහ ආසන්නයේ දී ලියන ලද ලිපි වේ.
ඒ අනුව, එක් අතකින් 2024 ජනාධිපතිවරණය සහ මහමැතිවරණයෙන් බලයට පත් විය හැකි දේශපාලන කඳවුර වූ ජාතික ජන බල වේගය පිළිබඳ වැඩි බරක් තබමින්, මාලිමාව සහ ජවිපේ ජය ගැනීමට හා ජය ගන්නේ නම් යන ඉදිරි උපකල්පනයන් මත පිහිටා අනාගත ලංකාවේ දේශපාලන සිනාරියෝවල ජෝතිෂය වැනි දේශපාලන සහ සමාජ සාත්තර කීමකි.
දැන් බලයට පත් වී ඇති ජාතික ජන බලවේගයට ඉදිරිපත් කළ සාධනීය විවේචන සහ පුරෝකතන කොතෙක් දුරට නිවැරදි වී ද, එම විවේචන වෙනස් හෝ සාවද්‍ය වී හෝ වෙනස් වී ඇති ද යන්නත්, මෙහි සඳහන් ලිපිවල අන්තර්ගතයන් යළි කියවීමෙන් පාඨකයාට වැටහීමකට එළඹිය හැකි වනු ඇත.
එබැවින් මෙම කෘතිය අන්තරජාලය තුළින් කියවා ගත හැකි ඩිජිටල් කෘතියක් ලෙස ප්‍රකාශයට පත් කරන්නේ අනාගතය පිළිබඳ සුභවාදයකට ගමන් කරන්නට බලාපොරොත්තු වන ජනයාට ක්ෂුද්‍ර මූලාශ්‍රයක් විය හැකි ය යන විශ්වාසයෙනි.
Accordingly, on the one hand, it is a political and social prediction like astrology of the political scenarios of future Sri Lanka, based on the assumptions that the compass and the JVP will win and if they win, placing more weight on the political camp that is likely to come to power in the 2024 presidential election and the general election.
The reader will be able to understand to what extent the positive criticisms and predictions made to the National People's Power, which has now come to power, are correct, have changed, or have changed, by re-reading the contents of the articles mentioned here.
Therefore, this book is published as a digital work that can be read online with the belief that it can be a micro-source for people who hope to move towards an optimism about the future.